සමපෝෂ අග්ගලා

Ingredients
  • 1 කෝප්ප (100 grams)
    සමපෝෂ
  • 1/2 කෝප්ප (50 grams)
    පොල්
  • 1/2 කෝප්ප (50 grams)
    සීනි
  • ලුණු ස්වල්පයක් 1/2 g
  • වතුර මිශ්‍රණයට අවශ්‍ය පමණක්
Directions
  • සීනි ලුණු පොල් හොඳින් මිශ්‍ර කරගන්න.
  • එයට සමපෝෂ ටිකෙන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. (අවශ්‍ය නම් පමණක් ජලය එකතු කරන්න.)
  • අවශ්‍ය ප්‍රමාණයට අග්ගල සාදා ගන්න.