Directions සමපෝෂ , පිටි ,බේකින් සෝඩා , බේකින් පවුඩර් හොඳින් මිශ්ර කරන්න. බටර් සහ සීනී හොඳින් බීට් කරන්න. එයට පිටි මිශ්රණය දමා හොඳින් කලවම් කර ගන්න. එම මිශ්රණයට කප් කේක් තැටිය,කප් කේක් කවර අතුරා තබා රත් වූ උඳුනක 180° C - විනාඩි 10-15ක් අතර කාලයක් බේක් කර ගන්න. Images