Directions කිරි ,සීනි , කෙසෙල් , සමපෝෂ බ්ලෙන්ඩර් එකට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. එයට ම අයිස් ද එක්කර බ්ලෙන්ඩ් කරගන්න.පිලිගැන් වීමේදී අයිස් ක්රීම් යොදා පිලිගන්වන්න. Images